ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්
ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් කෙනෙකු වීම ඉතාමත් අසීරු කාර්යයකි මෙම ලැයිස්තුවට අැතුලත් විය යුතු ලොව බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් බොහොමයක් අැත, නමුත් මෙම දස දෙනා ගැන පලමුවෙන්ම විස්තර කරන්න කැමතියි. මේ සියලු දෙනාම ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තෝරගත් අය වේ. ඔවුන් එකිනෙකාට දෙවෙනි නොවන අයුරින් විද්‍යාත්මක සමාජයට විශාල මෙහවරක් කර ඉටු අැත. Timothy Berners-Lee (image source: wikimedia.org ) වර්ල්ඩ් වයිඩ් වෙබ් “ the world wide web ” නිමැවුම්කරු මේ ලැයිස්තුවේ නිසැකයින්ම සිටිය යුතු කෙනෙකි. මොහු බි්රතාන්ය ජාතික පරිගණක විද්‍යාඥයෙකි. එංගලන්ත එලිසබෙත් මහ රැජිණ ( Queen Elizabeth II ) මොහුගේ සේවය වෙනුවෙන් නයිට්වරයකු ලෙසද නම් කර අැත. හයිපර් ටෙක්ස්ට් ( Hypertext ) යෝජනාව තිමොති විසින් ඉදිරිපත් කල වර්ල්ඩ් වයිඩ් වෙබ් තුල ප්‍රධාන ප්රතිෂ්ඨාවකි. තිමොති ලොව පලමු වෙබ්සයිට් එක 1991 වර්ශයේදී සෑදුවේය. Stephen Hawking (Image source: biography.com ) ලොව බිහි වූ දැනට ජීවත් වන් ඉතාමත් ප්‍රසිද්ධ, සෑම් කෙනෙකුම වගේ දන්න කෙනෙක් තමා ස්ටීවන් හෝකින් කියන්නේ. ඔහු වඩාත්ම ප...
Kommentit
Lähetä kommentti